Vesak Card Creator

Traditional Vesak Lantern
Vesak Stamp

වෛරී සිතක ගිනි ජාලා නිවෙන්නයි
මෙත් සිතකින් ලෝකයදෙස බලන්නයි
අමා දහම් සිසිලස් බව දැනෙන්නයි
මේ ඇරයුම මොක් පුරයට වඩින්නයි

.................... විසින්

...................... වෙත

QR Code
create your E Vesak Card
vesak.sanjana.dev

වෙසක් කාඩ් නිර්මාණය කරන ආකාරය

කුඩා කල පාසල් මිතුරන් හා පවුලේ හිතවතුන් අතර වෙසක් කාඩ් හුවමාරුව සුලබව දක්නට ලැබුනු වෙසක් අංගයකි. අතීතයේ මතක සිහි කරමින් ඔබගේම E වෙසක් කාඩ්පතක් තනා ගන්න. ඔබ කැමති රූපයක් සමඟ වෙසක් පණිවිඩයක් එක් කර, හිතවතුන් සමඟ බෙදාගන්න.

© 2025 vesak.sanjana.dev — Developed by Dilmith Vidarshana & Sanjana Sandanayaka & Akindu Fernando

Customize Your Card

Vesak Card Image

Traditional Lantern
Colorful Lantern
Buckets Lantern
Buckets Lantern
Buckets Lantern

Stamp Design

Dharma Wheel
Bodhi Leaf
Lotus
Lotus
Lotus

Poem/Blessing

Sender & Recipient